විදෙස්

හොංකොංහි උදර්පණ නීතිය ඉවතට

(UTV | කොළඹ) – මහත් ආන්දෝලනයකට තුඩුදුන් පුරවැසියන් පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත වන හොංකොංහි උදර්පණ නීතිය නිල වශයෙන් ඉවත් කරගෙන තිබේ.

අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් , නීතිමය පියවර ගෙන චීනයට යැවීමට හැකි වන පරිඳි සංශෝධනය කෙරූ හොංකොංහි නව උදර්පණ නීති කෙටුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවේය.

ඒ නමුත් නායිකා කැරී ලෑම් පැවසුවේ හොංකොං වැසියන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය මත එම කෙටුම්පත ඉවත් කර ගන්නා බවයි.

කෙසේ නමුත් උදර්පණ නීතිය නිල වශයෙන් ඉවත් කර ගැනීම විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම් පහ අතරින් එකක් පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ළමුන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත අත්හදා බැලීම අත්හිටුවයි

Mohamed Dilsad

අප්‍රිකාව තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

Mohamed Dilsad

ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු මුහුදු සීමාවට

Editor O

Leave a Comment