ප්‍රමුඛ පුවත 1

කොරියාවේදී අවාසනාවන්ත ලෙස මිය ගිය ශ්‍රී ලාංකිකයෙක්

(UTV |කොළඹ) – තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු කොරියාවේදී ඝාතනය කර තිබේ.

මෙය දකුණු කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක ප්‍රථිපලයක් බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය 22 දා රාත්‍රියේ සැචියොන් හිදී මෙම ගැටුම සිදුව තිබේ.

ගැටුමට සම්බන්ධ පිරිස දකුණු කොරියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනඇති අතර ඔවුන් වැඩි පිරිසක් වීසා කාලය ඉක්මවමින් දකුණු කොරියාවේ රැඳී සිටින අය බවටද වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕමාන ගුවන්යානයක් මත්තලට ගොඩ බස්වයි

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි.

Mohamed Dilsad

අද සවස් කාලයේ ප්‍රදේශ කීපයකට ගිගුරුම් සහිත වැසි…

Mohamed Dilsad

Leave a Comment