විදෙස්

චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයට සිංහල භාෂා පුස්තකාලයක්

(UTV | චීනය) – චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා පුස්තකාලයක් විවෘත කර තිබෙනවා.

ග්‍රන්ථ දහසකින් යුත් මෙම පුස්තකාලය, විශ්වවිද්‍යාලයේ විෂයක් ලෙස සිංහල භාෂාව හදාරණ චීන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නා බවයි එහි සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක සඳහන් කළේ.

2020 වසරේ යුනාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශය විවෘත කෙරුණා.

Related posts

වෙනිසියුලාවේ ගැටළුව සාමකාමීව විසඳාගන්න.. – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සැර නිවේදනයක්

Editor O

ඉලොන් මස්ක් චීනයට

Mohamed Dilsad

හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment