ප්‍රමුඛ පුවත 1

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

(උදයම්,අනුරාධපුරය)  – උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ලබාදුන් පෙත්සම් භාර ගැනීම ආණ්ඩුකාර පී.බී. දිසානායක ප්‍රතික්ෂේප කරයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ අත්සනින් යුතුව පෙත්සමක් අද භාර දෙනු ලැබුවේ ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්නගේ ක්‍රියා කලාපයට එරෙහිවය.

Related posts

නීති රාමුව තුළ උපරිම ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් නිලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු මාතලේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව නැවතත් ස්වර්ණමය යුගයක – අගමැති

Mohamed Dilsad

Leave a Comment