ප්‍රමුඛ පුවත 1

අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

පවතින තත්ත්වය හමුවේ මහජන සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම නිවේදනය පහතින්

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/12/47157745_205541230333845_8350116301229785088_n.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සියලු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

මන්ත්‍රී නාමල් ඇතුළු 4කට FCIDයේ පෙනී සිටින ලෙස නියෝග

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

Leave a Comment