ප්‍රමුඛ පුවත 1

ලෝක සමාජ වැඩ දිනයට සමගාමිව පා ගමනක්…

(UTV| කොළඹ) – ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් 2019 ලෝක සමාජ වැඩ දිනය සැමරීම සඳහා පා ගමනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලබන 18 වනදා කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් පෙ.ව. 9.00 ට ආරම්භ කෙරෙන මෙම පාගමන ශ්‍රී ලංකා පදනම් ආයතනය දක්වා යාමට සැලසුම් කොට ඇත.

මෙය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ සඳහා සමාජ වැඩ ශිෂ්‍යයන්, ආදි විද්‍යාර්ථයින් සහ වෘත්තිය සමාජ වැඩකරුවන් රැසක් සහභාගී වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලාභ ලබයි

Mohamed Dilsad

සමාජ ජාල පරිහරණයේදී වැඩි අවධානයකින් ක්‍රියා කරන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Mohamed Dilsad

Leave a Comment