ප්‍රමුඛ පුවත 1

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්ඩංගුවට

(UTV | කොළඹ) – ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේදී නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුලුවී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 10 දනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබූ ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙම ධීවරයන් වෛද්‍ය පරීක්ෂණයකින් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ නිලධාරියෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

බොරතෙල් ප්‍රවාහනය කරන නලයේ කාන්දුව පාලනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment