ප්‍රමුඛ පුවත 1

මහා මැතිවරණය සඳහා කළ යුතු දේ ගැන රනිල් කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට පෙර සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කරනු ලැබූ අඩුපාඩු නිවැරදි කරගනිමින් ඉදිරි මහ මැතිවරණය සඳහා මුහුණදී  ජයග්‍රහණය කල යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සහ පකිස්ථාන අගමැති අතර හමුවක්

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් යැවු බස් රථ අනතුර

Mohamed Dilsad

කර්මාන්ත, ග්‍රාමීය ආර්ථික, රාජ්‍ය ව්‍යවසාය වැයශීර්ෂ විවාදයට

Mohamed Dilsad

Leave a Comment