ප්‍රමුඛ පුවත 1

තමා වෙනුවෙන් කටයුතු කළ සියල්ලන්ටම ස්තූතියි – සජිත් ප්‍රේමදාස

(UTV | කොළඹ) – ලංකාවාසී පොදු ජනතාවගේ තීරණයට හිස නමමින් හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබ පැතුම් පිරිනමන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන්කර සිටියේ 2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය දැනුම් දීමෙන් අනතුරුවයි.

එසේම තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාටම ඒ සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තුතිය පුදකර සිටියේය.

Related posts

අර්ජුන් ඇලෝසියස්,කසුන් පලිසේන ඇප අයඳුම්පත ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

ඉන්ධන කලවම් කිරීමක් වර්තා වුවහොත් ළඟම පොලීසියට දනුම් දෙන්න – ඇමති අර්ජුන

Mohamed Dilsad

2018 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment