ප්‍රමුඛ පුවත 1

නීතිගරුක රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල අසාර්ථක නොකරන්න [VIDEO]

(UTV | කොළඹ) – මිලිටරි පාලනයක් ගැන බොරු මත පතුරවමින් විනයගරුක සහ නීතිගරුක රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල අසාර්ථක කිරීමට උත්සාහ නොකරන ලෙස පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඉල්ලා සිටියි.

නව සිහලරාවය සංවිධානය කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙවන පාසල් වාරය අද ඇරඹේ.

Mohamed Dilsad

කෝට්ටේ නගරාධිපතිගෙන් අද ජනපති කොමිසම වෙත ප්‍රකාශයක්

Mohamed Dilsad

කසුන් පලිසේන – අර්ජුන් ඇලෝසියස් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment