ප්‍රමුඛ පුවත 1

කසුන් පලිසේන – අර්ජුන් ඇලෝසියස් යළිත් රිමාන්ඩ්

(UTV| කොළඹ) – පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  කසුන් පලිසේන සහ එහි හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

මොවුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍ය මඩකලපුව සියෝන් දේවස්ථානයට

Mohamed Dilsad

සහය දැක්වීම ගැන සාකච්ඡා කළේ නෑ -සම්බන්දන්

Mohamed Dilsad

රාජිත ගැන පියල් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment