ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍ය මඩකලපුව සියෝන් දේවස්ථානයට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පෙරවරුවේ පැමිණ තිබේ.

අග්‍රාමාත්‍යවරයා දේවස්ථානයේ දේශකතුමන්ලා  සහභාගීත්වයෙන් පැවෙත්වූ  සාකච්ඡාවට එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුහුණු විශ්වවිද්‍යාලයට එරෙහිව දුන් අධිකරණ නියෝගය

Mohamed Dilsad

අද සහ හෙට සුළගේ වේගය ඉහළට…

Mohamed Dilsad

එළඹෙන 15 වැනිදා දිවයිනේ සියළුම පාසල් නිවාඩු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment