ප්‍රමුඛ පුවත 1

සහය දැක්වීම ගැන සාකච්ඡා කළේ නෑ -සම්බන්දන්

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි එතුමාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේ දී තමන් එතුමාව හමු වු බවට විපක්ෂ නායක සහදෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්දන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව පවසා ඇත.

මෙම සාකච්ඡාවේදී විපක්ෂ නායක ධූරය සම්බන්ධව කිසිඳු සාකච්ඡාවක් සිදු නොවු බවද ඒ පිළිබඳ පළ වන ප්‍රකාශ අසත්‍යය බවද එතුමා එම නිවේදනයේ සඳහන් කර ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/45032903_168987960710215_5867801250556280832_n.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා නව වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ඩිපෝ 75ක සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

විදේශීය මත්පැන් ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර් 80 යි

Mohamed Dilsad

Leave a Comment