ව්‍යාපාරික

අයහපත් කාලගුණයෙන් එළවළු වගාවට හානි

(UTV | කොළඹ) – ඊසානදිග මෝසම සක්‍රිය වීමත් සමඟ දිවයිනේ උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එළවළු වගාවන් රැසක් විනාශ වී තිබේ.

මිරිස්, බණ්ඩක්කා, වම්බටු, පතෝල වගාබිම් අක්කර 900ක ප්‍රමාණයක් විනාශ වී ඇති බව මුලතිව් දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගොඩ ගැසී ඇති මත්ස්‍ය අස්වැන්න වෙළෙඳපොළට ගෙන යාමට විශේෂ මාර්ගොපදේශ මාලාවක්

Mohamed Dilsad

සහල් මිල පහළ යන ලකුණු

Mohamed Dilsad

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මාසයේදී 

Editor O

Leave a Comment