ප්‍රමුඛ පුවත 1

සරත් අමුණුගම පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගනියි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම විසින් තමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගන්නා බව පවසා තිබේ.

අනෙකුත් දේශපාලන කටයුතු තවදුරටත් පවත්වාගෙන යන බව ඊයේ (09) මහනුවර දී මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාකඳුරේ මධුෂ් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් පොලිස් වාර්තා කැදවයි.

Mohamed Dilsad

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ විවාදයේ තුන් වන දිනය අදයි.

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ අතුරු වාර්තාව අද ජනපතිට

Mohamed Dilsad

Leave a Comment