ප්‍රමුඛ පුවත 1

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය තුන්වන දිනටත් CIDයට [VIDEO]

(UTV | කොළඹ) – පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අද (10) තුන්වෙනි දිනටත් පැමිණියාය.

ඊයේ (9) දෙවන දිනට ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබිණි.

පෙරේදා මුල්වරට ඇය මෙම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවයි.

ඒ සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් ඊයේ (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු වාර්තා කළ අතර, එහිදී ඔවුන් කියා සිටියේ පළමු දිනයේදී මෙම කාන්තාවගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විගණන පනත ව්‍යවස්ථානුකූලයි – කථානායක කියයි

Mohamed Dilsad

රනිල් අධිකරණයට යාම ප්‍රතික්‍ෂේප කරයි

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය පුවත්පත් වාර්තා නවත්වන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment