ප්‍රමුඛ පුවත 1

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ විවාදයේ තුන් වන දිනය අදයි.

(UTV| කොළඹ) පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂය ඉල්ලා සිටි විවාදයේ තුන් වන දිනය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

එම විවාදය පසුගිය අඟහරුවාදා සහ බදාදා යන දිනයන්හි පැවති අතර, පසුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියේ විවාදය සඳහා කථිකයන් වැඩි දෙනෙකුටම අදහස් දැක්වීම සඳහා තවත් දිනක් අවශ්‍ය බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෙතරම් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත් “පළමුව ජනතාව”-ජනපති

Mohamed Dilsad

අන්තරේ විරෝධතවයකින් රථ වාහනයට ධාවයට බාධා

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment