විදෙස්

ලැව් ගිනි දුමාරයෙන් සිඩ්නි සහ ඇඩිලේඩ් වැසෙයි

(UTV | කොළඹ) –  සති කීපයක් පුරාවට ඕස්ට්‍රේලියාවට හටගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් සිඩ්නි සහ ඇඩිලේඩ් නගර අධික දුමාරයකින් වැසී පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අයහපත් ලෙස බලපාන බවත් , මෙම දුමාර තත්ත්වය පෙර දිනවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බවත් එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක නායකයින් සමාජජාලා ඔස්සේ අන්තවාදය වැළැක්වීමට එක්වෙයි.

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා මරණ 90,000 ඉක්මවයි

Mohamed Dilsad

පුටින් විදෙස් ගත වෙයි

Mohamed Dilsad

Leave a Comment