විදෙස්

ලෝක නායකයින් සමාජජාලා ඔස්සේ අන්තවාදය වැළැක්වීමට එක්වෙයි.

(UTV| ප්‍රංශය) – සමාජජාලා හරහා පැතිර යන අන්තවාදය වැලැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රංශයේ ජනාධිපති සහ නවසීලන්ත අගමැතිනි ඇතුළු ලෝක නායකයින්ගේ සමුළුවක් අද (15) පැරිස් නගරයේදී  පැවැත්වේ.

ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර ඇත්තේ පසුගියදා නවසීලන්තයේ පල්ලි දෙකකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් චීනය විනාඩි 3 ක් නිහඞ වෙයි

Mohamed Dilsad

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment