විදෙස්

ලැව් ගිනි දුමාරයෙන් සිඩ්නි සහ ඇඩිලේඩ් වැසෙයි

(UTV | කොළඹ) –  සති කීපයක් පුරාවට ඕස්ට්‍රේලියාවට හටගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් සිඩ්නි සහ ඇඩිලේඩ් නගර අධික දුමාරයකින් වැසී පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අයහපත් ලෙස බලපාන බවත් , මෙම දුමාර තත්ත්වය පෙර දිනවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බවත් එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකා ඉළක්ක වෙත ඉරානය ගුවන් ප්‍රහාර අරඹයි. ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා

Editor O

ඉන්දුනීසියාවේ විශාලම ඉන්ධන පිරිපහදුවක දැඩි ගින්නක්

Mohamed Dilsad

ඊජිප්තුවේ පැරණි රජුන් හා රැජනන්ගේ මමී 22 ක් පෙරහැරකින් නව ස්ථානයකට

Mohamed Dilsad

Leave a Comment