විදෙස්

ඉන්දුනීසියාවේ විශාලම ඉන්ධන පිරිපහදුවක දැඩි ගින්නක්

(UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ විශාලම ඉන්ධන පිරිපිහදු අතුරින් එකක දැඩි ගින්නක් හටගෙන තිබේ.  

මෙහිදී පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර අසල නිවාසවල පදිංචි 1000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ඇතුලු ජනාකීර්ණ ප්‍රදේශ රැසකට ඉන්ධන සපයනු ලැබුවේ මෙම පිරිපහදුවෙන් බවද සඳහන්.

කෙසේ වෙතත් එහි සිටි තවත් 950 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කරගැනීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

අදාළ පර්යන්තය තුළ දිනකට ඉන්ධන බැරල් එක්ලක්ෂ 25,000 ක් පිරිපහදු කෙරෙන බව ඉන්දුනීසියානු තෙල් සංස්ථාව ප්‍රකාශ කළේය.

 

 

Related posts

ඉරානයට සම්බාධක පනවයි…!

Editor O

බංග්ලාදේශය මහ මැතිවරණය ලබන 30 වැනිදා.

Mohamed Dilsad

ජපානයේ හදිසි නීතිය ඉවත් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment