විදෙස්

බංග්ලාදේශය මහ මැතිවරණය ලබන 30 වැනිදා.

(UTV| කොළඹ) – බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 30 වැනිදා පැවත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට ඊට සමගාමිව එරට දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ සඳහා එරට ගසිපූර් (Gazipur)දිස්ත්‍රික්කට ඔවුන්ගේ පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි .

බංග්ලාදේශ රජයේ හිටපු අමාත්‍යවරයෙක් සහ මෑතකදී පිහිටුවූ එරට විපක්ෂ සන්ධානයේ සාමාජිකාවක් මේ සඳහා සහභාගී වී ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි .

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා අසාදනයවී ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළට: සැප්තැම්බරයේ සිට ක්‍රියාත්මකයි

Editor O

සැලී කුණාටුවෙන් ඇමරිකාවේ ලක්ෂ 5 කට විදුලිය නැතිවෙයි

Mohamed Dilsad

Leave a Comment