විදෙස්

කොරෝනා අසාදනයවී ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ජිවිතක්ෂයට

(UTV |ලිබියාව ) – ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මහමුද් ජිබ්රිල්, කොවිඩ්  නයින්ටීන් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 67 හැවිරිදි ඔහු ඊජිප්තුවේ කයිරෝ නුවර රැදී සිටියදී මෙලෙස මිය ගිය බවයි.

 

Related posts

ශෂී වීරවංශගේ නඩුව යළි විභාග කිරීමට සුදානම්

Mohamed Dilsad

පිලිපීන භූකම්පනයෙන් ජීවිත හානි

Mohamed Dilsad

මංගල සාදයකට ප්‍රහාරයක් හැටතුන් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment