විදෙස්

සැලී කුණාටුවෙන් ඇමරිකාවේ ලක්ෂ 5 කට විදුලිය නැතිවෙයි

(UTV | ඇමරිකාව) – සැලී සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ලක්ෂ 5 කට අධික පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.    

පැයට කිලෝමීටර 169 ක වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා සහ ඇලබාමා ප්‍රාන්තවල ජලගැලීම්ද වාර්තා විය.

සුළි කුණාටුවත් සමඟ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිලිමීටර 762 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

Google කාර්යාලයේ සේවකයෙකුටත් කොරෝනා රෝග ලක්ෂණ

Mohamed Dilsad

ස්කොට්ලන්තයෙන් කොවිඩ් -19 ආසාදිත පළමු රෝගියා හමුවෙයි

Mohamed Dilsad

බෝම්බ නිෂ්පාදකයෙකු සොයා මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment