විදෙස්

ඇමරිකාවේ කොරෝනා මරණ 90,000 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) –  අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද (17) අනූ දහස ඉක්මවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ ඊයේ (16) දිනයේදී වාර්තාවූ මරණ 1,218 ත් සමගින්.

මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 90,113 ක් වන අතර එරටින් වර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,507,773 ක් බව සඳහන්.

විදෙස් වාර්තා සඳහන් කළේ එම ආසාදිතයන්ගෙන් 339,232ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

Related posts

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් ට ජනාධිති රනිල් වික්‍රමසිංහගෙන් සුබ පැතුම්…

Editor O

ලෝක නායකයින් සමාජජාලා ඔස්සේ අන්තවාදය වැළැක්වීමට එක්වෙයි.

Mohamed Dilsad

තෝමස් කුක් ගුවන් සේවා සමාගම සිය සේවා අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment