ප්‍රමුඛ පුවත 1

අභියාචනා රැසක් මැතිවරණ කොමිසමට

 

(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිසම පවසන ආකාරයට 2019 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් 70000 කට අධික පිරිසක් අභියාචනා ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනා සළකා බැලීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මට්ටමින් සිදුවන බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

2019 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම ලබන මස 31 වනදා සිදු කිරීමට සැළසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු පළාතට වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයෙක්

Mohamed Dilsad

‘මරණ දඬුවම’ ගැන ජනපති අද කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට සුදානම්

Mohamed Dilsad

‘ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට ප්‍රතිපත්ති ක්‍රමය වෙනස් කිරීමට තිත’ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment