ප්‍රමුඛ පුවත 1

එජාප නායකයන් අතර හමුවක්

 

(UTV | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සකාච්ඡාවක් අද (20) පැවැත්විමට නියමිතව තිබේ.

අරලියගහ මන්දීරයේදී අද පස්වරු 04.30 එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.

එහිදි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබදව අවසන් තිරණයක් ගැනීමට නියමිත බව සදහන් වේ.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ද මෙහිදි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර එකගතාවයකට පැමිණීමට නියමිතව බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වෘත්තීය සමිති අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක් – ලංකා පරිවර්තන සමූහය.

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් අද වැසෙන මාර්ග

Mohamed Dilsad

Leave a Comment