ප්‍රමුඛ පුවත 1

නිදහස් දිනය වෙනුවෙන් අද වැසෙන මාර්ග

(උදයම්,කොළඹ) –  නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් අද මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස එම මාර්ග වසා තැබෙන කාලය තුළ භාවිත කිරීම සඳහා විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇති බව පොලිසිය නිවේදනය කරයි.

මේ අතර නිදහස් සමරු උළෙලට පැමිණෙන රථ වාහන ගාල් කිරීමට ද වෙනමම ස්ථාන නම්කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/INDEPENDENT-DAY-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/INDEPENDENT-DAY-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/153559_4.jpg”]

Related posts

අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් යළි භාර දෙයි

Mohamed Dilsad

නව පක්‍ෂය සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි.

Mohamed Dilsad

Leave a Comment