ප්‍රමුඛ පුවත 1

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි.

(UTV| කොළඹ) – ධුරයේ වැඩ භාරගත් නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ජනාධිපතිවරයා හමු වෙයි.

ඔහු අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශයෙ සඳහන් කරයි.

නව ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා හමුවීමේ සම්ප්‍රදාය ඉටු කරමින් ජනාධිපති නිල නිවස වෙත පැමිණි නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා සමඟ සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ ද හුවමාරු කර ගත්තේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වාහනවලට පැනවූ විශේෂ බද්ද ඉක්මනින් ඉවතට

Mohamed Dilsad

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකුට අට වසරක සිර දඬුවම්

Mohamed Dilsad

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment