ප්‍රමුඛ පුවත 1

උතුරු පළාතට වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයෙක්

(UTV| කොළඹ) – උතුරු පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් අද (11) දිවුරුම් දුන්නේය.

උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී  ඔහු දිවුරුම් දී තිබේ.

කන්දයියා සර්වේස්වරන් උතුරු පලාතේ වැඩ බලන මහ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබුවේ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් දින 14 කට විදේශ ගත වීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සටන් කල යුත්තේ දිනාගත් අයිතීන් රැකගැනීමටයි – පුබුදු ජාගොඩ

Mohamed Dilsad

කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු [PRESS RELEASE]

Mohamed Dilsad

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ සිව් දෙනෙකුට මරණ දඬුවම්

Mohamed Dilsad

Leave a Comment