විදෙස්

ගුවන් අනතුරකින් 105 ක් මරුට

(UTV|ඇල්ජීරියාව) – ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 105 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.
අනතුරෙන් යානයේ ගමන් ගත් සියලු මගීන් මියයන්නට ඇති බවට සැකකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 200 දෙනෙකු පමණ යානයේ සිට ඇති බවට තොරතුරු වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රශ ජනපති බිරිඳත් ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

චීන ජනාධිපති සහ යුරෝපා කවුන්සිලය අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

අධික වර්ෂාවෙන් තායිලන්තයේ 40ක් මරුට

Mohamed Dilsad

Leave a Comment