විදෙස්

ප්‍රශ ජනපති බිරිඳත් ස්වයං නිරෝධායනයේ

(UTV |ප්‍රංශය) – ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් මහත්මිය ස්වයං නිරෝධායනයට යොමුව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඇයව හමුවූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

මේ හේතුවෙන් ඇය ස්ව කැමැත්තෙන් මෙලෙස හුදකලා වී තිබේ.

මේ අතර, ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් හඳුනාගත්තේ යුරෝපා කලාපයෙනි.

එම ආසාදිතයන් ගණන 137,473 දෙනෙකි.

Related posts

බ්‍රිතාන්‍යය දැඩි ආර්ථික අර්බුදයක

Mohamed Dilsad

‘මෝරා’ බංගලාදේශයට ඇතුල් වෙයි

Mohamed Dilsad

ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment