ප්‍රමුඛ පුවත 1

එජාපයේ පාවා දෙන්නන් පිරිසක් සජිත්ව පරාජයට පත්කලා [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ තනතුරු හොබවන ඓතිහාසික පාවා දෙන්නන් පිරිසක් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කළ බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමති මණ්ඩලයට තවදුරටත් එම ධුර දැරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ආණ්ඩුවේ සිට විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ජා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ රෝහලක ඇරඹු පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව

Mohamed Dilsad

ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්

Mohamed Dilsad

පුර්ණ වඳ භාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයා ගෙන නෑ – වෛද්‍ය වෘත්තිකයින් පවසයි

Mohamed Dilsad

Leave a Comment