ප්‍රමුඛ පුවත 1

රජයේ රෝහලක ඇරඹු පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව

(උදයම්,කොළඹ)  –  රජයේ රෝහලක ස්‌ථාපිත කරන ලද පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව ඊයේ (22 ) කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේදී  විවෘත කරයි.

මෙහිදී මදසරු පුද්ගලයන්ට නොමිලේ සේවාවන් ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක් වේ.

කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය සුරංගි යසවර්ධන  විසින් එම ඒකකය විවෘත කරනු ලැබුවා.

Related posts

පුද්ගල ඝාතනයකට සැක කටයුතු හයදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දුරකථන ඇමතුම් පිළිබඳව ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ළිඳක වැටී සිරවී සිටි කිඹුලන් 3 දෙනෙකු බේරා ගැනේ(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment