ප්‍රමුඛ පුවත 1

එජාපයේ පාවා දෙන්නන් පිරිසක් සජිත්ව පරාජයට පත්කලා [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ තනතුරු හොබවන ඓතිහාසික පාවා දෙන්නන් පිරිසක් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කළ බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමති මණ්ඩලයට තවදුරටත් එම ධුර දැරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ආණ්ඩුවේ සිට විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ජා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් අම්පාරේ සිද්ධිය ගැන සොයා බැලීමට යයි

Mohamed Dilsad

හිත පාලනය කර ගන්න පුළුවන් නම් එල්ලුම් ගහක් ඕන නැහැ – ඇමතිනිය තලතා කියයි

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් සියලුදෙනාම අද එකම වේදිකාවක

Mohamed Dilsad

Leave a Comment