දේශීයප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයේ වසරක් සපිරෙන සියලු වැඩසටහන් අවලංගු කරයි

(UTV | COVID 19) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට වසරක් සපිරෙන එළඹෙන අප්‍රේල් 21 වනදා පෙර සැලසුම් කර තිබූ සියලූ වැඩසටහන් අවලංගු කර ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඒ රටතුල පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම තීරණය ගත් බව සඳහන්.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අගරදගුරු නිල නිවසේ අද (16) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ

Mohamed Dilsad

දුම්රිය කිහිපයක ගමන් ඇරඹේ

Mohamed Dilsad

සැකකටයුතු වෑන් රථයක් පිලිබඳ පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment