ප්‍රමුඛ පුවත 1

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

(UTV| මහනුවර) – මහනුවර ඓතිහාසික ශ්‍රී‍ දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (25 ) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

පස්වරු 7.58ට යෙදෙන සුබ මොහොතින් අවසන් රන්දෝලි පෙරහර පිටත්වීමට නියමිතයි.

ඊයේ (24) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු සිව්වන රන්දෝලි මහා පෙරහර නැරඹීමටද විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටි බව වාර්තා වේ. ආරක්ෂාව සදහාද පොලිස් නිළධාරීන් විශාල ප්‍රමාණයක් මහනුවර දළදා මාළිගාව අවට ප්‍රදේශයන්හි යොදවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ගාමිණි ජයවික්‍රම ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලය හෙළි කෙරේ

Mohamed Dilsad

කළගෙඩිහේන වෑන් රථයකට පහර දුන් සිද්ධියට අදාළ ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment