ප්‍රමුඛ පුවත 1

කිෂු ගෝමස් මහතාට සභාපති ධුරයක්..

(UTV| කොළඹ) – සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන කිෂු ගෝමස් මහතා අද දින (6) සංචාරක සංවර්ධන අධිකාරියේ හා ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරියේදි දිව්රුම් දුන් බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුඛෝපභෝගී ජිප් රථයකින් කේරළ ගංජා කිලෝ 68 ක් සොයාගනී.

Mohamed Dilsad

රට ගොඩ ගන්නා ආකාරය පිළිබඳ ජනපති කියයි

Mohamed Dilsad

සුවසැරිය ගිලන් රථ සේවයෙන් ඇප් සේවාවක්.

Mohamed Dilsad

Leave a Comment