ප්‍රමුඛ පුවත 1

හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට එරෙහිව යළිත් විවෘත වරෙන්තු

(UTV| කොළඹ) – කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (03) ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව යළිත් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

ජාලිය වික්‍රමසූරියට එරෙහිව අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් 2000 ක මුදලක් අවභාවිත කළ බවට චෝදනා එල්ල වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි අනධ්‍යන සේවකයින් හෙට වර්ජනයකට සුදානම් වෙයි.

Mohamed Dilsad

පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී නීතිය ක්‍රියාත්මක කළයුතු ආකාරය පිළිබඳව නිවේදනයක්

Mohamed Dilsad

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment