ප්‍රමුඛ පුවත 1

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 15 දෙනා  මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙන්නේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 5 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි.

එමෙන්ම, යළි නඩුව කැඳවන අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ මුදල් සහ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනට බලපෑ සුළගේ අඩුවීමක්

Mohamed Dilsad

ඉදිරි මැතිවරණයට පොළොන්නරුවෙන් තරඟ කිරීමට හිටපු ජනපතිට ආරාධනයක්[VIDEO]

Mohamed Dilsad

හොරණ කර්මාන්ත ශාලාවේ හිමිකරුට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment