දේශීයප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල වැඩිවන බව රජය කියයි

(UTV |කොළඹ)- මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමට සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ  ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබීම බව අමාත්‍යවරයා දෙයි.

අද(15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

එසේම දැනට පාඩු ලබමින් රජය විසින් ඛනිජ තෙල් සැපයීම සිදු කරන අතර මේ නිසා ඉදිරියේ දී රට තුළ ඉන්ධන මිල වැඩි විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

පිටුවහල් කල නදීමාල්ට සහ බන්ධනාගාර නියමකවරයාට මොකද වෙන්නේ..

Mohamed Dilsad

සිංහල මිනිසුන් ජාතිවාදීන් නොවේ – වී. රාධක්‍රිෂ්ණන්

Mohamed Dilsad

කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment