Trending News

සෞදි මුදල් නෝට්ටු විකෘති කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම්

(UTV | කොළඹ) – සෞදි මුදල් නෝට්ටු විකෘති කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එරට රාජ්‍ය නඩු පැවිරීමේ අධිකාරිය ප්‍රකාශ කළේ මුදල් නෝට්ටු විකෘති කිරීම නීති විරෝධි ක්‍රියාවක් බවත්, වසර තුනේ සිට දහය දක්වා කාල සිමාවක සිරදඩුවමක් හෝ දඩ මුදලක් නියම කරන බවයි.

මුදල් නෝට්ටු විකෘති කිරීමට සහාය දක්වන පුද්ගලයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය වැඩිදුරටක් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ විජයදාසට අධිකරණයෙන් නියෝගයක්

Editor O

பாராளுமன்ற அமர்வு ஆரம்பம்

Mohamed Dilsad

Many relief for affected electricity consumers

Mohamed Dilsad

Leave a Comment