ව්‍යාපාරික

රත්තරන් මිල ඉහළට

 

(UTV | කොළඹ) – ඇමරිකාව සහ චීනය අතර වෙළද යුද්ධය අවසන් කිරිමේ එකගතාවයක් නුදුරේදී අපේක්ෂා කළ නොහැකි වීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන්මිල ඉහල යාම සති අන්තයේදී දක්නට ලැබේ.

ඇමරිකානු ඩොලර් 1513ක් ලෙස රන් අවුන්සයක මිල දැන් සටහන් වී තිබේ.

රන් මිල මේ වසරේ තුන්වන කාර්තුවේදී සියයට 12.6 කින් ඉහල ගියේ වසර 06කින් ඉහලම අගයන් සලකුණු කරමිනි.

මේ වසරේදී රන් මිල සියයට 9.5කින් ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලබන 2020 වසරේදී රන් අවුන්සයක මිල ඩොලර් 1600 දක්වා ඉහළ යා හැකි බව ලෝක බැංකුව වෙළඳපොල විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියලේ අගය තවදුරටත් පහත වැටෙයිද

Mohamed Dilsad

මිරිදිය ධිවර නිෂ්පාදනය ලබන වසර අවසන් වීමට පෙර දෙගුණයකින් වැඩිකිරීමට පියවර

Mohamed Dilsad

Dell Inspiron 7000 නෝට්බුක් පරිගණකය දැන් වෙළඳපලේ

Mohamed Dilsad

Leave a Comment