ව්‍යාපාරික

රත්නපුරේ තේ වගාවට දිලීරයක් පැතිර යයි

(UTV | කොළඹ) – මේ දිනවල රත්නපුර දිස්ත්‍රික්කයේ තේ වගාවට පැතිර යන දිලීර රෝගයක් හේතුවෙන් අමු තේ දළු අස්වැන්න  60 % කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බව කුඩා තේ වගාකරුවන් සඳහන් කරයි.

මේ තත්ත්වය ඕපනායක, බලංගොඩ, වතුකාරකන්ද, රාවණාකන්ද, තෝරවෙල කන්ද, ගල්ලෙන කන්ද, කට්ටඩිකන්ද යන ප්‍රදේශවල තේ වගාවන් හි බහුලව පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

තවමත් ඊට නිසි විසදුම් ලබාදී නොමැති බවත් කුඩා තේ වගාකරුවන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා සතු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6

Editor O

ලොකුළුණු කිලෝවක ආනයන බද්ද ඉහලට

Mohamed Dilsad

ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු අඩාල වෙයි

Mohamed Dilsad

Leave a Comment