ව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ තෙල් මිල යළි පහතට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක් යළි වාර්තා වී තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 37.84 ක් ලෙස සටහන් වන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 35.49 ක් ලෙස සටහන් වේ.

Related posts

අයහපත් කාලගුණයත් සමග එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

බොරතෙල් මිලේ වෙනසක්

Editor O

ආනයන රේගුලාසි හේතුවෙන් දින ගණනක් රේගුවේ වාහන හිර වෙලා.

Editor O

Leave a Comment