ප්‍රමුඛ පුවත 1

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන සඳුදා සිට

 

(UTV | කොළඹ) – 2019 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සඳුදා සිට ආරම්භ වීමට නියමිතයි.

ලබන මස 8 වනදා දක්වා මෙම පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අපේක්ෂකයන් 174,778 දෙනෙකු මෙවර ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයට නාම යෝජනා සමඟ වත්කම් හා බැරකම් ඉදිරිපත් කල යුතුයි

Mohamed Dilsad

තවත් බන්ධනාගාර තුනකට STF ආරක්‍ෂාව අද සිට

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ තවත් ඩෙංගු මරණයක්,රෝග මර්ධනයට සහයකයින් 100 දෙනෙකු අද සිට

Mohamed Dilsad

Leave a Comment