ප්‍රමුඛ පුවත 1

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන සඳුදා සිට

 

(UTV | කොළඹ) – 2019 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සඳුදා සිට ආරම්භ වීමට නියමිතයි.

ලබන මස 8 වනදා දක්වා මෙම පරීක්ෂණ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අපේක්ෂකයන් 174,778 දෙනෙකු මෙවර ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේවි සම්පත් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

සතියක් ජාතික ධජය ඔසවා තබන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment