ප්‍රමුඛ පුවත 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික මහතා අභාවප්‍රාප්ත වෙයි.

ඒ මහතා ඊයේ (06) රාත්‍රියේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ.

මිය යන විට ඔහු 51 වන වියේ පසුවිය.

වී.කේ ඉන්දික මහතා 2015 වසර වන තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

ඔහු 1990  වසරේදී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල හෙට [VIDEO]

Mohamed Dilsad

ICC සභාපති ශෂාන්ක් මනෝහර් ජනපති හමුවෙයි

Mohamed Dilsad

ජනාධිපති කාර්යාල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment