ප්‍රමුඛ පුවත 1

මංජු ශී‍්‍ර අරංග‍ල අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශී‍්‍ර අරංගල මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 63 වන වියේ පසුවූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

හෝමාගම විවිධ සේවා සමූපකාරය හෝමාගම ප‍්‍රාදේශීය සභාව ආදී ආයතනවල සභාපති ධූරය දැරූ ඒ මහතා පසුව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ජනය නිසා ලංගමයෙන් අතිරේක බස්

Mohamed Dilsad

නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

ජාතික ආණ්ඩු යෝජනාව දැමීම ඊළඟ සතියට කල් යයි

Mohamed Dilsad

Leave a Comment