ප්‍රමුඛ පුවත 1

නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනෙක් දිව්රුම් දෙයි

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 දෙනෙකු දිව්රුම්දීම නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩුවු මාතර දිස්ත්‍රික් මන්ත්‍රීධුරය වෙනුවෙන් මනෝජ් සිරිසේන මහතා මෙලෙස දිව්රුම් දෙනු ලැබුවා.

මිට අමතරව ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශාන්ත බණ්ඩාර මහතා, පුරප්පාඩු වු කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රීධුරය වෙනුවෙන් එච් එම් ඩී බී හේරත් මහතා දිවුරුම් දෙනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හික්කඩුවේ වෙඩිතැබීම ගැන පුළුල් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment